ඉතා කෙටි කාලයක් තුළ දරුවන් විශාල ප්‍රමාණයකට ඉතිහාසය විෂය උගැන්වීමට ඔහුට හැකියාව ලැබුණි. නමුත් විශේෂත්වය වන්නේ ඒ සෑම ළමයෙකුටම A සාමාර්ථයක් ලබා දීමට ඔහුට හැකියාව ලැබීමයි . එවැනි ප්‍රතිඵලයක් ලබා දුන් ප්‍රදේශයේ එකම ඉතිහාසය ගුරුවරයා ඔහු බව ඉතා නිහතමානීව සඳහන් කළ හැකිය. විභාගයට පෙර ලබාදුන් සෑම අනුමාන ප්‍රශ්නයක් ම සීයට සීයක් නිවැරදි වෙමින් දරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි. දරුවන් අකමැති නීරස යයි සිතන ඉතිහාසය විෂය රසවත් විෂයක් බවට පත් කරලීමට හැකි වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.
ඔසඳ සර්ගේ ඉතිහාසය පන්තිය තෝරා ගතගත යුත්තේ ඇයි?
- උසස් පෙළ විභාගයෙන් ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලබා පේරාදෙණියය විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය විෂයට විශේෂවේදී උපාධිය ලබා තිබීම නිසා.
- අදාල විළ විෂය කරුණු පන්ති තුළම පාඩම් කරවීම සිදුකර දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම නිසා.
- ලබා දෙන වාර විභාග, සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න කිසිදු වෙනසක් නොමැතිව විභාග ප්‍රශ්න පත්‍රය අන්තර්ගත වීම නිසා.
- මෙතෙක් සහභාගි වූ සෑම දරුවෙකුම A සාමාර්ථ ලබා ඇති නිසා.
- දුර්වල යැයි සලකන දරුවන්ට A සාමාර්ථ ලබා දී විස්මිත ප්‍රතිඵල බිහි කර ඇති නිසා.
විමසීම් 071- 974 17 17
නව යුගය
සිය ඉගැන්වීමනුම් කටයුතු සඳහා නව උපක්‍රම භාවිතා කිරීම නිරන්තරයෙන් සිදුකරන ගුරුවරයෙකු ලෙස online ඉගැන්වීමේ වැඩපිළිවෙළ සඳහා ද ඔහු යොමුව තිබේ .ඔහු සමඟ online ඉගෙන ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න
https://play.google.com/store/apps/details?id=com.universl.tution
Leave A Comment