Home/Teacher's Magazine/දුක හාස්‍ය සිනහව විරහව සතුට පිරුණු පෙරළිකාර විෂය උගන්වන වර්තමාන ඉතිහාසය ගුරුතුමා

දුක හාස්‍ය සිනහව විරහව සතුට පිරුණු පෙරළිකාර විෂය උගන්වන වර්තමාන ඉතිහාසය ගුරුතුමා

අධ්‍යාපනය
ඔසද සඳරුවන් ,  කළුතර ඥානෝදය මහා විදුහලෙන්  සිප් සතර හදාරා අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ආසියාවේ  සුන්දරතම විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්විය. එහිදී  ඉතිහාසයට පිළිබඳව සිය උපාධිය සම්පූර්ණ කර ගැනීම්ට ඔහුට හැකිවිය.

ඉතා කෙටි කාලයක් තුළ දරුවන්  විශාල ප්‍රමාණයකට ඉතිහාසය විෂය උගැන්වීමට ඔහුට හැකියාව ලැබුණි. නමුත්  විශේෂත්වය වන්නේ  ඒ සෑම  ළමයෙකුටම A සාමාර්ථයක් ලබා දීමට ඔහුට හැකියාව ලැබීමයි . එවැනි ප්‍රතිඵලයක් ලබා දුන් ප්‍රදේශයේ එකම  ඉතිහාසය ගුරුවරයා ඔහු බව ඉතා නිහතමානීව සඳහන් කළ හැකිය. විභාගයට පෙර ලබාදුන් සෑම අනුමාන ප්‍රශ්නයක් ම සීයට සීයක් නිවැරදි වෙමින් දරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි. දරුවන් අකමැති නීරස යයි සිතන ඉතිහාසය විෂය රසවත් විෂයක් බවට පත් කරලීමට හැකි වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.

Osadha Sadharuwan History - Peradeniya Campus

ඔසඳ සර්ගේ ඉතිහාසය පන්තිය තෝරා ගතගත යුත්තේ ඇයි?

  • උසස් පෙළ විභාගයෙන් ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලබා පේරාදෙණියය විශ්ව  විද්‍යාලයෙන්  ඉතිහාසය විෂයට විශේෂවේදී උපාධිය ලබා තිබීම නිසා.
  • අදාල විළ විෂය කරුණු පන්ති තුළම පාඩම් කරවීම සිදුකර දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම නිසා.
  • ලබා දෙන වාර විභාග, සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න කිසිදු වෙනසක් නොමැතිව විභාග ප්‍රශ්න පත්‍රය අන්තර්ගත වීම නිසා.
  • මෙතෙක් සහභාගි වූ සෑම දරුවෙකුම A සාමාර්ථ ලබා ඇති නිසා.
  • දුර්වල යැයි සලකන දරුවන්ට A සාමාර්ථ ලබා දී විස්මිත ප්‍රතිඵල බිහි කර ඇති නිසා.

විමසීම් 071- 974 17 17 

Osadha Sadharuwan History Teacher

2019 කාලසටහන

Osadha Sadharuwan History Time Table

පුරවර තරණය

විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියා ක්‍රියාකාරකම් සඳහා ද  ළමුන් යොමු කිරීම් ඔසද සර්ගේ ඉගෙනුම්  වැඩපිළිවෙළෙහි තවත් කැපී පෙනෙන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

නව යුගය

සිය ඉගැන්වීමනුම් කටයුතු සඳහා නව උපක්‍රම භාවිතා කිරීම නිරන්තරයෙන් සිදුකරන ගුරුවරයෙකු ලෙස  online ඉගැන්වීමේ වැඩපිළිවෙළ සඳහා ද ඔහු යොමුව තිබේ .ඔහු සමඟ online ඉගෙන  ගැනීමට පහත  ලින්ක් එක භාවිතා කරන්න

https://play.google.com/store/apps/details?id=com.universl.tution

By |January 16th, 2019|Teacher's Magazine|0 Comments

About the Author:

Leave A Comment